හැටන් පොලිස්
වසමට අයත් පන්මුර් වතුයායේ ලඳු කැලෑවක සැරිසරන කොටියා අල්ලා ගැනීමට වනජිවි
නිළධාරින් අදත් (3) විශේෂ
මෙහෙයුමක් ආරම්භ කර තිබේ.
එම වතුයායේ
වතුනිවාස පෙළක් ආසන්නයේ තිබු ලඳු කැලෑවක සිටි මෙම කොටියා සුනඛයකු දඩයම් කරන
අවස්ථාවේ සුනඛයා බේරා ගැනීමට ගිය වතුකම්කරු කාන්තාවකට මුලින් පහර දී සපා කා තුවාල
සිදුකර එම කාන්තාව බේරා ගැනීමට ගිය තවත් වතුකම්කරුවන් සිව්දෙනෙකුටද පහර දී සපා කා
තුවාල කර තිබේ.
තුවාල ලැබු
වතුකම්කරුවන් හත් දෙනෙක් දික්ඔය මුලික රෝහල වෙත ඇතුළත් කිරිමෙන් පසු ඔවුන් වැඩිදුර
ප‍්‍රතිකාර සඳහා නාවලපිටිය මුලික රෝහල වෙත මාරුකර යවා තිබේ.







No comments: