Slider

Theme images by kelvinjay. Powered by Blogger.

වීඩියෝ

අලුත්ම

පුවත්

විශේෂාංග

ක්‍රීඩා

විදෙස්

ඡායාරූප

» » » බැඳුම්කර කොමිසම් වාර්තාව අද දිගහැරේ..


මහ බැංකු බැඳුම්කර ගණුදෙනුව සම්බන්ධයෙන් උද්ගතවූ මතභේදාත්මක තත්ත්වය සොයාබැලීම සඳහා පත්කල ජනාධිපති විශේෂ කොමිසමේ වාර්තාම ජනාධිපතිවරයාට එම කොමිසම විසින් පසුගිය දින පිළිගැන්වූහ. එම වාර්තාව සම්බන්ධයෙන් ජනපතිවරයා අද (03) විශේෂ  ප්‍රකාශයක් කිරීමටද නියමිතය.

එම වාර්තාව සම්බන්ධයෙන් චූදිතයන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට ජනාධිපතිවරයා කටයුතු කරනු ඇතිබව විශ්වාසකටයුතු දේශපාලන ආරංචි මාර්ග කියා සිටියි. 

«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

අදහස්